තවත් කොවිඩ් ආසාදිත මරණ 43 ක් ඊයේ(08)

ඊයේ (8) දිනයේ කොවිඩ් ආසාදිතවූ තවත් 43 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය.

මේ සමඟ මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,434 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය 43 දෙනා ගෙන් 29 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 14 දෙනකු ද වෙති.

Leave A Reply

Your email address will not be published.

8 + ten =