කොතලාවල වි: වි: පනතට හා ආණ්ඩුවෙ ජන පීඩක කටයුතුවලට එරෙහිව පානදුරේ

අධ්‍යාපනය මිලිටරීකරණයට දක්කන, අධ්‍යාපනයේ මළගම සටහන් කරනු ලබන කොතලාවල විශ්වවිද්‍යාල පනතට හා ආණ්ඩුවේ ජන පීඩක කටයුතුවලට එරෙහිව අද (08) විවිධ ප්‍රදේශවළ නිරෝධායන නීති වලට අනුකූලව උද්ඝෝෂණ පැවැත්විණි.
මේ අතර පානදුර නගරයේ දීද විරෝධතා ව්‍යාපාරයක් පවත්වන ලද්දේ පොලිස් බාදාකිරීම් මධ්‍යයේය.
ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ මෙම විරෝධතාවයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් සහබාගි වී සිටියේය.

Leave A Reply

Your email address will not be published.

6 − 3 =