දිස්ත්‍රික්ක 3 කට අයත් තවත් ප්‍රදේශ කිහිපය ක් හුදකලා කරයි

රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අද (06) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3 කට අයත් ප්‍රදේශ කිහිපය ක් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
යාපනය දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කයේ කයිට්ස් පොලිස් බල ප්‍රදේශයේ නාරාන්තනෙයි වයඹ, මාතර දිස්ත්‍රික්කයේ මාතර පොලිස් වසමේ උයන්වත්ත – උයන්වත්ත උතුර, කළුතර දිස්ත්‍රික්කේ දොඩන්ගොඩ පොලිස් වසමේ පුහාබුගොඩ නැගෙනහිර ග්‍රාම සේවා කොට්ටාසයේ මලබඩවත්ත කොටස මෙලෙස හුදකලා කර තිබේ.

එමෙන්ම මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් පොලිස් බල ප්‍රදේශයේ එරාවුල් ග්‍රාම නිලධාරී වසම අද උදෑසන 6 සිට හුදකලා බවින් මුදා හළ බව ද යුද හමුදාපතධහමුදාපති වරයා පැවසීය ඒ අනුව, හුදෙකලා කරන ලද ප්‍රදේශ පහතින් දැක්වේ.

 

Leave A Reply

Your email address will not be published.

five × three =