තවත් කොරෝනා මරණ 32 ක් ඊයේ (04)

ඊයේ (4) කොවිඩ් ආසාදිත මරණ තවත් 32 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කළේය.

මේ සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,268 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම මියගිය 32 ගෙන් 21 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 10 දෙනකු සහ වයස අවුරුදු 30ට අඩු එක් අයකු ද වෙති.

Leave A Reply

Your email address will not be published.

three + 13 =