මරණ 45 ක් ඊයේ (28) දිනයේ – සමස්ත මරණ 3000 පසුකරයි

ඊයේ (28) දිනයේ කොවිඩ් ආසාදිතවූ 45 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය.

මෙම මරණ 45 ත් සමඟ මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,030 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය 45 දෙනාගෙන් 32 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 12දෙනකු සහ වයස අවුරුදු 30ට අඩු එක් අයකුද මියගිය අය අතර වේ.

Leave A Reply

Your email address will not be published.

5 × 4 =