රිදීමාලියද්ද ප්‍රාදේශීය සභා සභාපතිගේ ක්‍රියාකලාපයට එරෙහිව ..!

රිදීමාලියද්ද වීරගොල්ල ප්‍රදේශයේ උද්ඝෝෂණයේ යෙදුණු ගම්වාසීන්ට රීදිමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාවේ සභාපතිවරයා ඇතුලු මැර පිරිසක් පහරදීමට විරෝධය පල කරමින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ ජනතාව සමඟ විරෝධතාවයක් අද (ජුනි 29) අදාඋල්පත මංසන්ධියේ දී පැවැත්විණි…
ඒ සදහා ජනතා විමුක්ති පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් නායක සමන්ත විද්‍යාරත්න සහ ජවිපෙ මධ්‍යම කමිටු සමාජික හිටපු ඌව පලාත් සභා මන්ත්‍රී සුදත් බලගල්ල එක් විය.

Leave A Reply

Your email address will not be published.

4 × 5 =