ඊයේ (26) දිනය තුළ තහවුරු කළ කොවිඩ් මරණ 31 ක්

ඊයේ (26)දිනය තුළ කොවිඩ් ආසාදිතවූ 39 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළේය.

මේ සමඟ මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 2,944 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 26 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 12 දෙනකු ද වයස අවුරුදු 30 ට අඩු එක් අයකු ද පෙරේදා මියගොස් ඇත.

Leave A Reply

Your email address will not be published.

1 + seven =