ශ්‍රී ලංකාවට 20/20 තරඟාවලිය 3-0 පරාජයක්

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වන සහ අවසන් 20/20 ජාත්‍යන්තර තරඟයෙන් ලකුණු 89ක ජයක් ලබා ගනිමින් සත්කාරක එංගලන්ත කණ්ඩායම තරඟාවලිය 3-0 ලෙස ජය ගත්තේය.

මෙහිදී තරඟයෙන් ජයලැබීම සඳහා ලකුණු 181ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළේ ලකුණු 91ක් පමණි.

මෙහිදී තරඟයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 180ක් රැස් කළේය.

Leave A Reply

Your email address will not be published.

18 − eleven =