ඊයේ (25) දිනය තුළ තහවුරු කළ කොවිඩ් මරණ 43ක්

ඊයේ (25) දිනය තුළ තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 43ක් වාර්තා වූ අතර ඒ සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,905ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ ඊයේ (25)දිනය තුළ තහවුරු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

Leave A Reply

Your email address will not be published.

9 − 7 =