අසේල සම්පත් පැහැරගත්තා – පවුලේ සාමාජිකයන් !

මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතාව පැහැරගෙන ගොස් ඇති බවට ඔහුගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කර සිටිති.

වෑන් රථයකින් පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි හඳුන්වාගත් පුද්ගලයන් 20ක් පමණ මෙසේ ඔහුව රැගෙන ගිය නමුත් ඔවුන් නිල ඇඳුම් නොපැළඳ සිටි බවත් ඔවුන් අසේල සම්පත්ව එසේ රැගෙන යාමට කිසිඳු හේතුවන් නොදැන්වූ බවත් ඔහුගේ දියණිය මාධ්‍යයට පවසා සිටී.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිල්ලක්ද යොමු කර ඇති බවයි ඇය පවසන්නේ.

(8) Facebook

 

Leave A Reply

Your email address will not be published.

nine + 10 =