කොවිඩ් මරණ 45 ක් ඊයේ(23) දිනයේ

ඊයේ (23) දිනය තුළ කොවිඩ් ආසාදිතවූ තවත් 45 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය.

මෙම මරණ 45 ත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 2,814ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය අයගෙන් 34 දෙනෙකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 10 දෙනකු සහ අවුරුදු 30 ට අඩු එක්ක් අයෙක් ද ඊයේ මියගොස් ඇත.

Leave A Reply

Your email address will not be published.

six − 5 =