LTTE සැකකරුවන් 16 ක් ඇතුළු සිරකරුවන් 93 කට ජනාධිපති සමාව

ජනාධිපති සමාව යටතේ අදට (24) යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් LTTE සැකකරුවන් 16 දෙනෙකු ඇතුළුව සිරකරුවන් 93 දෙනෙකු සඳහා නිදහස හිමිව තිබේ.

මෙම LTTE සැකකරුවන් 16 දෙනාට අමතරව සුළු වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටින තවත් 77 දෙනෙකුට ද එලෙස නිදහස හිමිව තිබේ.

Leave A Reply

Your email address will not be published.

2 × three =