අද(23) උදේ 6 යේ සිට තවත් ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකළා කරයි

දිස්ත්‍රික්ක 02ක අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට අද (23) උදෑසන 6.00 සිට කියා කළ බවකොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

මේ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ග්‍රාම නිලධාරී වසමක් හා මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදකළා කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

five × 2 =