කොවිඩ් ආසාදිත මරණ 47ක් ඊයේ (19) දිනට අදාලව

ඊයේ (19) දිනට අදාලව කොවිඩ් ආසාදිත මරණ 47ක් අද (20) දින තහවුරු කිරීමත් සමඟ මෙරට වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,581ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ 47 ඊයේ (19) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Leave A Reply

Your email address will not be published.

two × three =