ඊයේ(17) දිනයේදී කොවිඩ් මරණ 55 ක්

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ඊයේ(17) දිනයේදී පුද්ගලයන් 55 දෙනෙකු මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය. මේ සමඟ මෙරට තුළ සිදු වූ සමස්ත මරණ ප්‍රමාණය 2480 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම මියගිය පුද්ගලයන් අතර වයස අවුරුදු 60 ට අඩු පුද්ගලයන් 13 දෙනෙකුද වේ.

Leave A Reply

Your email address will not be published.

14 + 18 =