ඇමති ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය හෙට කතානායකට

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට හෙට (18 වැනි සිකුරාදා) බාරදෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.

විශ්වාසභංග යෝජනාවට ඊයේ (16) සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අස්සන් තැබූ අතර අද (17) විපක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ගෙන් ඊට අත්සන් ලබා ගන්නා බවද එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.

one × three =