පොහොට්ටුවේ මතය බොරු ! ගම්මන්පිල හරි ජනාධිපතිගෙන් විශේෂ නිවේදනයක්

බලශක්ති අමාත්‍යවරයාගේ සහ පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ගේ රංගනයෙන් පසු ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යවරයා සහ අදාළ විෂයභාර ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුව විසින් අවධානය යොමු කරන ලද කරුණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම මිල ගණන් වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙලක එක් ප්‍රධාන සාධකයක් පමණක් බවයි.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

Leave A Reply

Your email address will not be published.

3 × 1 =