ඊයේට(06) අදාළ වාර්තාවේ කොවිඩ් මරණ 46ක්, 13 ක් ම නිවෙස් වළ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ ඊයේ(06) දිනට අදාළ වාර්තාවේ කොවිඩ් ආසාදිත තවත් මරණ 46ක් සිදුව ඇති බව සඳහන් කර තිබේ.

මෙම මරණ 46ත් සමඟ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1,742ක් දක්වා ඉහළ ගොස් ඇත.

වැලිගම, කින්නියා, වේයන්ගොඩ, කළුතර, හැටන්, අක්මීමන, ගිංතොට, ගාල්ල, යක්කලමුල්ල, කොළඹ 14, කොළඹ 15, අගලවත්ත, මීරිගම, පිටකෝට්ටේ, රත්ගම, නාගොඩ, හික්කඩුව, උඩතලවින්න, අඹේපුස්ස, මඩකලපුව, අල්ගම, බොරැල්ල, නුවරඑළිය, අවිස්සාවේල්ල, නිට්ටඹුව, මුරුතලාව, අකුරණ, ගල්‍එළිය, ගෙලිඔය, ඕපනායක, වවුනියාව, බම්බලපිටිය, ගම්පහ, නාවුත්තුඩුව, පස්සර, පිළිමතලාව, ගුරුදෙණිය සහ ගම්පොළ යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී ඇත.

Leave A Reply

Your email address will not be published.

5 × two =