රත්නපුර නායයෑමකින් තිදෙනෙක් අතුරුදන්

පසුගිය දින කිහිපය තුළ සිට පවතින අධික වර්ෂාවත් සමග සිදුවූ නායයෑමකින් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇල්ලේ දේවාලය අසල පුද්ගලයින් 3 දෙනෙකු අතුරුදන් වී තිබේ.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ අද (04) අලුයම් කාලයේදී ඒ පිළිබඳ වාර්තා වූ බවය.

රත්නපුර ඇල්ලේ දේවාලය අසල පස් කන්දක් එලෙස නායයෑම සිදුව තිබේ.

Leave A Reply

Your email address will not be published.

3 × two =