දෛනික ආසාදිතයින් ගණන 3,306ක් දක්වා ඉහළට

අද(02) දිනය තුළ දී මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,306ක් වන අතර පසුගිය දින කිහිපය තුළ සලකා බලන විට මෙය සැලකිය යුතු වැඩි වීමකි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 192,547ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද දිනය තුළ ආසාදිතව සිටි 1,504ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්තය 160,714 ලෙස වාර්තා විය.

 

Leave A Reply

Your email address will not be published.

fifteen − seven =