ඊයේ (30) දිනට අදාළ වාර්තාවේ තවත් මරණ 36ක්, 6 දෙනකු නිවසේදීම

කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 36ක් ඊයේ (30)දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.

මෙම මරණ 36 ත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1441 ක් දක්වා ඉහළ ගියේය.

මෙම මරණ 36 අතරින් 7 ක් ඊයේ (30) දිනයේ සිදු වූ මරණ වන අතර සෙසු ඒවා මැයි 2 සිට 29 වැනිදා දක්වා සිදුවූ ඒවා බවද සඳහන්.

මෙම පිරිසෙන් 6 දෙනකු නිවසේදී මියගොස් ඇත.

 


 

Leave A Reply

Your email address will not be published.

3 × five =