අද (29) දිනයේ කොවිඩ් ආසාදිතයින් 2,827ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 788 දෙනෙකු අද (29) රාත්‍රියේ හඳුනාගත් බව වාර්තා වූ අතර ඒ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,827ක් වේ.

මෙම පිරිසත් සමඟ මේ දක්වා මෙරට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 180,538ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.

two × 3 =