සජිත්ට දෙන්නෙ නැතිනම් අපි අයින් වෙලා කොරවක්කා ලකුණින් එනවා – සුජීව සේනසිංහ කියයි

ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප අපේක්‍ෂකත්වය සජිත් පේ‍්‍රමදාසට ලබා නොදුනහොත් තමන්ද ඇතුළුව සජිත් පේ‍්‍රමදාස, මංගල සමරවීර, හර්ෂද සිල්වා, එරාන් වික‍්‍රමරත්න ඇතුළු පිරිසක් ඉවත් වන බව ඇමති සුජීව සේනසිංහ පවසයි. ඒ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමනි.

එජාප ජනාධිපතිවරයෙකු බිහි කර ගැනීමට ඇති අවස්ථාව අත් නොහැරිය යුතු බවත් එජාපයේ සිටින ජයගත හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස පමණක් බවත් මෙහිදී ඔහු පැවසීය.

සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය එජපයෙන් නොදෙන්නේ නම් කොරවක්කා ලකුනින් හෝ තරග වැද සජිත් ප්‍රේමදාස ජනාධිපති කරවන බවද ඔහු කීවේය.

Leave A Reply

Your email address will not be published.

4 × 5 =