විපක්ෂ නායක කාර්යාලයේ 10 ක් අසාදිතයි

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ සේවය කරන කාර්යමණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව මේ වනවිට හඳුනාගෙන තිබේ.

මෙලෙස ආසාදනයට ලක්ව ඇත්තේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ ලේකම්වරියක ඇතුළු සේවකයන් දස දෙනෙකි.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු දැනුම් දෙන්නේ එම ආසාදිත පුද්ගලයින්ව පසුගිය දින කිහිපයේදී සමීපව ඇසුරු කළ අය සිටීනම් ස්වයං නිරෝධායනයට යොමුවන ලෙසය.

Leave A Reply

Your email address will not be published.

10 − 7 =