කොවිඩ් මරණ 29 ක් අද (26) තහවුරු කරයි

මෙරට කොවිඩ් ආසාදිත තවත් මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (26) දිනයේ තහවුරු කර තිබේ.

අද වාර්තා වූ මෙම පිරිසත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,298 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.

11 − four =