අද (25) වාර්තාවේ කොවිඩ් මරණ 28 ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 28ක් අද(25) දිනයේ වාර්තා වී තිබේ.

මෙම මරණ 28 ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,269 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.

two × four =