තවත් ආසාදිතයන් 2,706 අද(25) දිනයේ

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 2,706 දෙනෙකු අද (25) දිනයේ හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 169,878කි.

Leave A Reply

Your email address will not be published.

one × 5 =