මන්ත්‍රී නලින් බණ්ඩාරට හා ඔහුගේ බිරිඳට කොවිඩ්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී නලින් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳට කොවිඩ් ආසාදනය වී තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට කොවිඩ් -19 ආසාදනය වී ඇත්තේ විපක්‍ෂ නායක වරයාගේ ආශ්‍රිතයකු වීමෙන්ද යන්න ගැන තවමත් වාර්තා වී නැත.

ඔහු ඒ බව ෆේස්බුක් පණිවුඩයකින් දැනුම්දී තිබේ.

මන්ත්‍රී නලින් බණ්ඩාරගේ ෆේස්බුක් පණිවුඩය පහතින් –

මා සහ මගේ බිරිඳ covid 19 ආසාදිත බව තහවුරු වී ඇත. පසුගිය දිනවල මා හමුවූ අය නිරෝදායනය වීමට කටයුතු කර අවදානයෙන් සිටින්න.

Leave A Reply

Your email address will not be published.

4 × 4 =