මෙරට වැඩිම මරණ ඊයේ (22) – වාර්තා වූ මරණ 46 අතුරින් 18 ක් ගාල්ලෙන්

නැවතත් ඊයේ (22) දිනයේදී මෙරට වැඩිම කොරෝනා ආසාදිත මරණ ගණන වාර්තා කරමින් මරණ 46ක් වාර්තා වී තිබෙන බවා සෞඛ අංශ පවසයි.

තහවුරු කරන ලද මරණ 46 අතුරින් 18 ක්ම ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි කරුවන්ය.. ඉන් 16 දෙනෙක්ම මිය ගොස් ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේදීය.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ 1178 දක්වා ඉහළ ගියේය.

කොරෝනා ආසාදිතයන් ඊයේ දිනය තුළ පමණක් 2906 දෙනකු වාර්තා වූ අතර දැනට මෙරටිින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 161,239 දක්වා ඉහළ ගොස් ඇත.

 

Leave A Reply

Your email address will not be published.

twenty − six =