කොවිඩ් ආසාදිතයන් අද (21) තවත් 3,538 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 3,538ක් අද (21) දිනයේ හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 158,324ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.

14 + seventeen =