තවත් ආසාදිතයින් 3,441ක් අද(20) හඳුනා ගනියි

මෙරටින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 3,441 ක් අද (20) දිනයේ හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් 3,441ක් දෙනා සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 154,784ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

Leave A Reply

Your email address will not be published.

one × four =