මන්ත්‍රී මුජිබර් රහුමාන්ට කොවිඩ්

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන්ට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ. කෙසේ වෙතත් තමා ඊයේ සහ පෙරේදා පැවති පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි නොවූ බව මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසීය

Leave A Reply

Your email address will not be published.

five × 5 =