කොවිඩ් ආරභයෙන් පසු රටකින් වාර්තාවූ වැඩිම(4,525) දෛනික මරණ ඉන්දියාවෙන්

ලෝකයේ ඕනෑම රටකින් වාර්තාවූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව ගතවූ පැය විසි හතර තුළ ඉන්දියාවෙන් වාර්තා වූ අතර ඒ 4,525ක් ලෙසය.

මේ අතර ලොව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවද ගත වූ පය 24 තුළ ඉන්දියාවෙන් වාර්තාවී තිබේ.

ඒ, එරටින් නව ආසාදිතයන් 267,174 දෙනෙකු වාර්තාවීමත් සමඟය.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේම ඉන්දියාවේ ආසාදිතයන් ලක්ෂ 3 ට අඩුවෙන් වාර්තා වී තිබීම විශේෂත්වයක්.

 

Leave A Reply

Your email address will not be published.

fifteen − 8 =