උතුරේ පොලිස් වසම් තුනක් හුදකලා කරයි

උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ මුලතිව්, පුදුකුඩු ඉරිප්පු සහ මුලියාවේළි යනපොලිස් බල ප්‍රදේශ තුනක්ද අද රාත්‍රී 11 සිට හුදකලා කෙරේ.

කොවිඩ් පැතිරීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Leave A Reply

Your email address will not be published.

11 − three =