මෙරට ඊයේ (15) දින කොවිඩ් ආසාදිත මරණ 20ක්

ඊයේ (15) මෙරට කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.
මෙම මියගිය 20 දෙනාම වයස අවුරුදු 60 ට වැඩි අය වෙයි.

මෙම මරණ 20 ත් සමඟ මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 941ක් ලෙස ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ  දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,371කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 140,456කි

Leave A Reply

Your email address will not be published.

14 − ten =