අද (14)මෙරට ආසාදිතයන් 2269ක්

අද (14) දිනයේ මෙරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2269ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි

අද දිනයේ මුලින් ආසාදිතයන් 889 දෙනෙකුද දෙවනුව තවත් ආසාදිතයන් 1,380 දෙනෙකු ද වාර්තා විය.

මේ සමඟ කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 138,065ක් දක්වා ඉහළගොස් තිබේ.

 

Leave A Reply

Your email address will not be published.

twenty − nine =