ඊයේ මෙරට කොවිඩ් ආසාදිත මරණ 24 ක් 

ඊයේ (13) දිනයේ මෙරට කොවිඩ් මරණ 24ක් තහවුරු කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මෙම මරණ 24 ත් සමඟ මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 892කි.

 

Leave A Reply

Your email address will not be published.

8 − 1 =