අද (13) තවත් කොරෝනා ආසාදිතයන් 2,249ක්

මෙරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,249ක් අද (13) දිනයේ හඳුනාගෙන තිබේ. අද දිනයේ මුලින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,075ක් හඳුනාගත් අතර දෙවනුව මීට මොහොතකට පෙර ආසාදිතයන් 1,174 දෙනෙකු වාර්තා විය.

මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,35,576 ක් දක්වා ඉහළ ගොස් තිබේ..
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,145 ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ද 108,802ක් විය.

Leave A Reply

Your email address will not be published.

ten − 3 =