කොවිඩ් වෛරසය ආසාදනය වූ 2,530ක් අද හඳුනාගනියි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 2,530ක් අද (11) දිනයේ හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 131060 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 106,641කි.

Leave A Reply

Your email address will not be published.

5 + 16 =