අද (11) දිනයේ මෙරටින් කොවිඩ් -19 ආසාදීත මරණ 23

අද (11) මෙරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබෙන බව
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

එම මරණ මැයි 05 වනදා සිට අද (11) දක්වා වාර්තා වී ඇති බව ඔහු පවසයි. මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 850කි.

 

Leave A Reply

Your email address will not be published.

4 × 5 =