“IPL ගහන්න අපේ රටට එන්න” – ඉන්දීය වෛරස් ප්‍රභේදය සහිත පළමු ආසදිතයා හමුවේ

කොරෝනා වසංගතය හේතුවෙන් අතරමඟ නතර කරනු ලැබූ IPL T20 තරඟාවලියේ ඉතිරි තරඟ ශ්‍රී ලංකාවේ පවත්වන ලෙස ආරාධනා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරන කමිටුවේ ප්‍රධානි මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසයි.
ඉන්දියාවේ ඩෙකැන් ක්‍රොනිකල් පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් වැඩිදුරටත් වැඩිදුරටත් අදහස් පල කල මහාචාර්ය අර්ජුන ද සිල්වා “අපි ජූලි-අගෝස්තු මාස වල ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලිය පවත්වන්න බලාපොරොත්තු වෙනවා. සැප්තැම්බර් මාසයේ සිට IPL තරඟ ලංකාවේ පවත්වන්න සත්කාරකත්වය ලබා දෙන්න පුලුවන් යනුවෙන් පවසයි.”
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ මේ මස 20 දා පැවැත්වෙන නිළවරණයෙන් පසු මහාචාර්ය අර්ජුන ද සිල්වාගේ නිල කාලසීමාව අවසන් වන බවයි

Leave A Reply

Your email address will not be published.

14 − eleven =