තවත් ග්‍රාම සේවා වසම් දෙකක් හුදකලා කරයි

ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් දෙකක් මේ මොහොතේ සිට හුදකලා කර ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් වසමේ සුභාත්‍රා ලංකා මාවත ග්‍රාම නිලධාරී වසම සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් වසමේ පනන්ගම්මන ග්‍රාමසේවා වසම් හුදකලා කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

14 + eighteen =