අද (05) කොවිඩ් ආසාදනය වූ 1,897 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,897 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ සමඟ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 117,487ක් දක්වා ඉහළගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.

one + thirteen =