කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,913ක් අද (03) දිනයේ

අද(03) දිනය තුළ දී මේ දක්වා කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,913ක් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙය දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන වේ.

 

 

Leave A Reply

Your email address will not be published.

7 − 6 =