තවත් කොවිඩ් මරණ 13ක්, සමස්ත කොවිඩ් මරණ 709ක්

අද (03) දිනයේ තවත් කොවිඩ් මරණ 13ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 700 සීමාව ඉක්මවා ගියේය.

මෙම මරණ 13 ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 709ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

මෙම මරණ 13, දිවුලපිටිය, ජා- ඇල, මාවිල්මඩ, මිගමුව ,මාලඹේ මරණ දෙකක්, බොරැල්ල , නුවරඑළිය, මෝදර , නිට්ටඹුව , පානදුර, බුලත්සිංහල, ගම්පහ යන ප්‍රදේශවළ පදිංචිකරුවන්ය

 

 

 

Leave A Reply

Your email address will not be published.

19 + eighteen =