කොරෝනා අස්සේ තවත් රාජ්‍ය ඇමති ධුරයක් !

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබේ.

ඒ අනුව ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (03) පෙරවරුවේ දිවුරුම් දුන් බව ජනාධිපති ලේකම් කාර්‍යාලය නිවේදනය කළේය.

දිලුම් අමුණුගම මේ වන විට වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයේද කටයුතු කරයි.

Leave A Reply

Your email address will not be published.

five × two =