කෝවිඩ් -19 ආසාදිතයන් සිටී නම් 1906 අමතන්න

නිවෙසෙ කෝවිඩ් -19 ආසාදිතයන් සිටී නම් 1906 අමතා දැනුම් දෙන්නැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

රෝහල්වලට යා නොහැකිව නිවෙස්වල සිටින රෝගීන් සම්බන්ධයෙන් මෙම පියවර ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Leave A Reply

Your email address will not be published.

9 + thirteen =