සාකච්ඡා අසාර්ථකයි – හතුරුසිංහ ඉවත් කරයි

20

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් චන්දික හතුරුසිංහ වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කර තිබේ.

පුරප්පාඩු වූ පුහුණුකරු ධුරය සඳහා තාවකාලිකව පත් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ජෙරම් ජයරත්නයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා චන්දික හතුරුසිංහ අතර පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ද වාර්තා වේ.

Previous articleශක්තික සත්කුමාරට ඇප
Next articleඅධිකරණයට අපහාස කළැයි නීතිපති දප්පුලට එරෙහිව පැමිණිල්ලක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here