Videos චීවරධාරී මැරයන් පිරිසක් ටියුෂන් පන්තියකට ගොස් යකා නටයි July 22, 2019 23 ඉරිදා දින පෙරවරුවේ දිවුලපිටිය ප්රදේශයේ නිවසක පුද්ගලික උපකාරක පන්ති පැවැත්වූ ස්ථානයකට ගොස් එම ප්රදේශයේ චීවරධාරීන් පිරිසක් මැරයන් මෙන් හැසිරුණේ මේ අයුරිනි.