DPMC වර්ක්ෂොප් මාර්තු 04 මාතරට

වාහන හිමියන්ට සුබ ආරංචියක් ගෙන දෙමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි වාහන සේවා මධ්‍යස්ථානය වන DPMC වර්ක්ෂොප් මාර්තු 04 වන දින සිට මාතර දී විවෘත වේ.
ගාලු පාර, තල් අරඹ, කඹුරුගමුව යන ස්ථානයේ දී DPMC වර්ක්ෂොප් විවෘත කෙරෙන අතර බජාජ් වාහන සහ ණඔඵ බයික් නඩත්තු, සේවා සහ අලුත්වැඩියා, සියලුම වාහන බොඩි වොෂ් සහ වැකියුම් ඇතුළු සේවා රැසක් මෙහි දී ලබා ගත හැකිය.
මාතර DPMC වර්ක්ෂොප් වෙත එන මුල්ම පාරිභෝගිකයන් 100 දෙනාට වටිනා තෑගි සහ බජාජ් ජෙනුයින් පාර්ට්ස්වලට විශේෂ වට්ටම් පිරිනැමීමට ද ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් කටයුතු සූදානම් කර ඇත●
Leave A Reply

Your email address will not be published.